Skip to main content
ප්‍රශ්නය

PCOS තත්වය හරියන්න කොපමණ කාලයක් යනවද?

How long does PCOS take to be brought under control?

Dr man marry karala avrudu 2k unath taama babala nehe. Treatment kana Dr lagata giyama Dr kiwwe PCOS kiyala. Man babala balaporotuven inne. Mata me prashne hariyanna kochara kaalayak gatavenavatha Dr

අසන ලද්දේ: Ma*** · වයස 24

මෙය ඉබේ සුවවෙන තත්වයක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු ඵල ලබා ගන්න පුළුවන්.