Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

DR PCOS hariyanna kochara kaalayak man treatment ganna onetha

අසන ලද්දේ: Ma*** · වයස 24 · 406 views

පිළිතුර

මෙය ඉබේ සුවවෙන තත්වයක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු ඵල ලබා ගන්න පුළුවන්