මුත්‍රා ටෙස්ට් පොසිටිව් නම් ලේ ටෙස්ට් එකක් ඕනද?
If the urine test is positive, is a blood test needed?
Dr mata anthimata mensas hadune 2016.08.09 weida. 2016.09.08 wenida urine test 1 positive una. Sthira karaganna blood test 1k heta karoth harida dctr. Plz dctr rply me soon. Thank you
මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් නැවත තහවුරු කිරීම අවශ්‍ය නැහැ. තව සති දෙකකින් පමණ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?