Skip to main content
ප්‍රශ්නය

බබෙක් හදද්දී එක්වුණාට පස්සේ මෝටර් සයිකලයේ යන එක නරකද?

Is riding a motorbike after sex bad when trying to conceive?

doc. mama guruwariyak. rakiyawata yama sandahaa motor bike ekak bawitha
karanawa.babek balaporoththuwen enne.saru kaalaya thula ekwimen pasu motor bike wala gaman kirima sudusu noweda?

අසන ලද්දේ: ni*** · වයස 28

කිසිම ගැටළුවක් නැහැ. සංසර්ගයෙන් පසු ශුක්‍රාණු යෝනි මාර්ගයේ සිට ගර්භාෂය සහ පැලෝපීය නාල කරා පිහිනා ගමන් කරන්නේ. මෙය ගලා යෑමක් නොවෙයි.