Skip to main content
ප්‍රශ්නය

විවාහ වුණ ගමන් ගැබ් ගැනීම වළක්වන්නේ කොහොමද?

How to avoid pregnancy just after marriage?

dr mama marry karala tama satiyai.daruwek hadanna demma bala porottuwakne.namut araksha wiya yutte kesedai danne.piliturak laba denda

අසන ලද්දේ: sa*** · වයස 27

ඔබට කෙතරම් කාලයක් පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍යද යන කාරනය මත සුදුසු ක්‍රමය තීරණය කල හැකියි. බොහෝවිට උපත් පාලන පෙති ගැනීම පහසු වේවි. එය දිනපතා ගත යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකා හමුවී සුදුසු උපත් පාලන ක්‍රමයක් ගැන උපදෙස් ලබා ගන්න.