Skip to main content
ප්‍රශ්නය

සරු කාලයෙන් කී දිනකට පස්සේ ගැබ් බව පෙන්නුම් කරනවද?

How many days after the fertile time does a test show it?

Doctor saru kalayen dawas kiyakata pasuda pregnants kiyala pennum karanne

අසන ලද්දේ: Ra*** · වයස 28

ඊලඟ මස ඔසප්වීමට නියමිතව ඇති දිනය පසුවූ විට ගර්භණීදැයි පරීක්ෂා කර බැලිය හැකියි.