Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dokta mage papuwe sidurk thibila upareshn krla aka wehuwa..mta denagnna puluwnda a nisa mta babala hdnna barida kiya

අසන ලද්දේ: ne*** · වයස 21 · 433 views

පිළිතුර

මේ සඳහා එකෝ පරීක්ෂණයක් කර ඔබේ හෘදයේ දැන් තත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. එකෝ වාර්තාවක් සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.