Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.letroz tablet eken sperm count eka wedi wenawada?

අසන ලද්දේ: Pi*** · වයස 31 · 493 views

පිළිතුර

ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම් අඩු පිරිමි අයට ශුක්‍රාණු නිපදවීම වැඩි කිරීම සඳහා මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක්. ශුක්‍රාණු මට්ටම වැඩි කිරීමට පිලිගත් ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි.