නැවත නැවත ගබ්සා වෙන්නේ හෝමෝන අඩුපාඩුවක් නිසාද?
Are repeated early miscarriages due to a hormone problem?
Dr. api marry karala aurudu 4 1/2 k wenawa. 04 watawak baba lebenna idala masa 02n witara heart beat netiwela yanawa. bleed wenneth ne. Mage VOG kiyapu hema treatment ekakma kala. eth antimata baba netiuna. namuth mama sinhala wedakam walata yomuuna. den e Dr. kiyanawa. mage hormon active ne kiyala. Ekata mokakda karanne?
ඔබට සාමාන්‍ය පරිදි ගැබ් ගැනීමක් සිදුවී ඇති නිසා හෝමෝන වල අඩුපාඩුවක් ඇතිවීමට ඉඩ අඩුයි. තාවකාලිකව හෝමෝන අසමතුලිතවීම නිසා ඩිම්බ පිට වීම සිදු නොවෙන අවස්තා තිබෙනව. එ් සඳහා සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?