Skip to main content
ප්‍රශ්නය

බඩ පිරීම සහ වාතය ගැබ් ගැනීමේ ලකුණුද?

Are bloating and gas signs of pregnancy?

Period pahu wela tama dawasai. Pregnancy test 1 kalahma negative. Dan sathiyak tisse bada danwa. Bada purawala dala padarata wathaya pita wenawa. Mewa preganant lakshanda?

අසන ලද්දේ: Di*** · වයස 28

මෙම ලක්ෂණ බොහෝ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. එමගින් ගර්භණී දැයි දැන ගන්න බැහැ. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.