ලැපරොස්කොපියෙන් නාල අවහිරයක් ඒ වෙලාවෙම හදන්න පුළුවන්ද?
Can a tubal blockage be fixed during the laparoscopy itself?
Doctor laparoscopy & dye test ekak mata karanna kiwwa.emagin pelopiya nala awahiratha balanna puluwan kiwwa.doctor ese belimedi yam awahirathawayak dutuwoth e awasthawema ewa sekasiya hakida.nathinam laparoscopy magin e awahiratha kisiwak iwath kirimata nohekida.laparoscopy magin awahiratha nirikshanayama pamanada doctor kala hakke.plz doctor mata pehedili karanna.plz
පැලෝපීය නාලයක් ඇලී පැවතුන හොත් එය නිදහස් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාව තිබෙනව. නමුත් පැලෝපීය නාලයක් ඇතුලත ඇති අවහිරතාවන් ඉවත් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාවක් නැහැ. එවැනි සමහර අවහිරතාවයන් හිස්ටොරොස්කොපි මගින් නිවැරදි කල හැකියි. එකවර ලැපරොස්කොපි පරීක්ෂණය සමග හිස්ටොරොස්කොපි පරීක්ෂණයක් සිදු කිරීම මෙයට සුදුසු ක්‍රමයයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?