Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ma .me wana weta sathi 39 gabiniyak mage yoni margayen sudu pahathi diyarayak nitharama anawa aka samaniya deyakda kiyala mata dana ganda one

අසන ලද්දේ: Sh*** · වයස 28 · 469 views

පිළිතුර

සුදු පැහැති ස්‍රාවයන් බොහෝ විට දිලීර ආසාදනයක් නිසා ඇති වෙන්නේ. වතුර වගේ දියරයක් එනව නම් එක කැඩිලද කියල පරීක්ෂා කරවා ගන්න අවශ්‍යයයි. හරියටම දැන ගන්න ඔබේ වෛද්‍ය වරයා හමු වී පරීක්ෂා කරවා ගන්න.