ගැබිනි කාලයේ ෆෘක්ටෝසැමින් අඩු නම් ප්‍රශ්නයක්ද?
Is a low fructosamine level in pregnancy a problem?
Dr mama 8weeks pregnant.blood check kalama fructosamine 203 (low) kiyala tiyenawa. Eke teruma mokakda doctor.
රුධිර සීනි මට්ටම සාමාන්‍ය නිසා මෙය වෙන්නේ. මෙය සාමාන්‍ය වාර්තාවක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?