Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

denata api marry karala 1year wenawa. Husband enne weekend 1kata pamanai.babala nethi nisa api dennama check kala docter kiwwa husbandge prashnayak ne kiyala.mage dimba moranne ne kiwwa metfoming ganna kiwwa.api den masa 8kaa idanma try karanawa.sinhala beheth gaththata kamak nedda doctre?nethnam monawada wenath prathikara

අසන ලද්දේ: Mi*** · වයස 31 · 495 views

පිළිතුර

මේ සඳහා සාර්තක ප්‍රතිකාර තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සිංහල බෙහෙත් වැනි වෙනත් වෛද්‍ය ක්‍රම ගැන මා හට දැනුමක් නොමැති නිසා එම ප්‍රතිකාර ගැන උපදෙස් දීම අපහසුයි.