නම: SA*** | වයස: 27
ගැටළුව

වෛද‍යතුමනි මෙම injection එක ලබා දෙන්නේ කුමක් සදහාද​?GONAL-F 75I.U මා හට injection 5 ක් ලබා ගන්නා ලෙස නියම කර අැත.එයින් කිසියම් අතුරු ආබාද ඇතිවේද? thank you.

පිළිතුර


ඩිම්බ කෝෂවලින් ඩිම්බ වර්ධනය වීම උත්තේජනය කිරීමය මෙමගින් සිදු කරන්නේ. මෙය වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ගත යුතු අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ කෝෂ වල ප්‍රතිචාර වරින් වර නිරීක්ෂණය කල යුතුයි. එවිට සංකූලතා ඇතිවුවහොත් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)