Skip to main content
ප්‍රශ්නය

Gonal-F එන්නත දෙන්නේ මොකටද? අතුරු ආබාධ තියෙනවද?

What is the Gonal-F injection for, and any side effects?

වෛද‍යතුමනි
මෙම injection එක ලබා දෙන්නේ කුමක් සදහාද​?GONAL-F 75I.U
මා හට injection 5 ක් ලබා ගන්නා ලෙස නියම කර අැත.එයින් කිසියම් අතුරු ආබාද ඇතිවේද?
thank you.

අසන ලද්දේ: SA*** · වයස 27

ඩිම්බ කෝෂවලින් ඩිම්බ වර්ධනය වීම උත්තේජනය කිරීමය මෙමගින් සිදු කරන්නේ. මෙය වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ ගත යුතු අතර ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ කෝෂ වල ප්‍රතිචාර වරින් වර නිරීක්ෂණය කල යුතුයි. එවිට සංකූලතා ඇතිවුවහොත් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කල හැකියි.