ටෙස්ට් පොසිටිව් වුණාට පස්සේ ඔසප් වීමක් එන්න පුළුවන්ද?
Can a period come right after a positive pregnancy test?
Mata eka babek innawa.ita passe aboshion 2k una.dan mata masa 2k mensas une na.2016.06.28 idala hadune na.mama 2016.09.05. Urine test ekak kala.api babek balaporoththuwen hitiye.urine eka positive .eth 2016.09.06 mata ekaparatama mensas haduna.ehema deyak wenna puluwanda?ehema wenne ai?mata dan me welawe babek balaporoth wenna baida,mensas una nisa.
මෙය සමහර විට ගර්භණී කාලයේ රුධිර වහනයක් වෙන්න පුළුවන්. නිවැරදිව දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
සති 7දී හෘද ස්පන්දනය පෙනුණේ නෑ, ලේ ටිකක් යනවා: ගබ්සාවක්ද?No heartbeat at 7 weeks and slight bleeding: is it a miscarriage?
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?