Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man pregnant. 8 weeks . Mata urine pass wenakota loku wedanawak enawa. Hariyata thuwala yak wage.Ethakota urine pass karaganna apahasui. Mage laparoscopy eka karapu mul dawaswalath mehema una. Ethakota dr athule thuwala wela athi kiyala beheth dunna.etakota hari giya.aye dr mehema wenne. Urine report eke bacteria 1+ kiyala tibuna.

අසන ලද්දේ: Je*** · වයස 28 · 499 views

පිළිතුර

මුත්‍රා ආසාදනයක් විය හැකියි. ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා පරීක්ෂා කරවා ගන්න. ආසාදන තත්වයක් නම් ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් සිදුවිය හැකි සංකූලතා අවම කරගත හැකියි.