ටෙස්ට් එකේ ඉර ලා වෙලා නම් ගබ්සාවක් වෙලාද?
Does a fading test line mean a miscarriage?
Doctor mata July9ta pasuwa menses une na.. Pregnancy test eka positive. In pasu Mata bleed una.. vog keneku beheth saha injection niyama Kara.mama sathi 2k pasu pregnancy test eka nawatha kalath pera Paridi Pregnancy test eke positive veemata awasya ek irak nopenena tharam.. eya abotion thathwayakda?
වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය ගබ්සාවක් වීමට ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?