Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් දෙකක නියමිත දින වෙනස් නම් කොයි එකද හරි?

Two scans give different due dates — which is right?

Doctor mama masa 8 ka gabiniyak.masa 3n scan kala vita dun delivery date ekai masa 5 n scan kala vita dun delivery date ekai atara wenasa dawas 10 tiyanawa.Masa 5 n kala scan eka date eka masa 3 na scan date ta wada dawas 10 k kalin tiyanna na.doctor etakota mama attama delivery date balaporottu wanna koi date ekada

අසන ලද්දේ: ch*** · වයස 29

මුලින් කරන ස්කෑන් පරීක්ෂණයට අනුව ප්‍රසූත දිනය ගණනය කිරීම වඩාත් නිවැරදියි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.