IUI තුනක් අසාර්ථක නම් ලැපරොස්කොපි එකකට යන්න ඕනද?
After three failed IUIs, should you go for a laparoscopy?
Doctar mama marry karala awrudu 2 wenawa.thama babala nehe. A sadaha prat hikara karanawa.progestarone 2.31.dimba moraine ne kiyala thamai kiyanne.osap chakraya kramawath.dina 28 piriyads wenawa.iui 3k kala eth hari giye ne.hsg test ekak kala ekath normal. Laparascopy dye ekak karanna kiwwa me para.mama a sadaha yomu wiyauthuda.mata tiyenne homone prashnayak nisa.ema prashnaya nisa mata babek hada ganna puluwanda.
ඩිම්බ නොමේරීම හෝමෝන ප්‍රතිකාර මගින් නිවැරදි කල හැකි තත්වයක්. ඔබේ පැලෝපීය නාල වල යම් කිසි අවහිරතාවයක් ඇති දැයි ලැපරොස්කොපි පරීක්ෂණය මගින් දැන ගත හැකියි. IUI අසාර්තක වී ඇති නිසා දැන් ඒ සඳහා යොමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?