නම: Vi*** | වයස: 28
ගැටළුව

Doctar mama marry karala awrudu 2 wenawa.thama babala nehe. A sadaha prat hikara karanawa.progestarone 2.31.dimba moraine ne kiyala thamai kiyanne.osap chakraya kramawath.dina 28 piriyads wenawa.iui 3k kala eth hari giye ne.hsg test ekak kala ekath normal. Laparascopy dye ekak karanna kiwwa me para.mama a sadaha yomu wiyauthuda.mata tiyenne homone prashnayak nisa.ema prashnaya nisa mata babek hada ganna puluwanda.

පිළිතුර


ඩිම්බ නොමේරීම හෝමෝන ප්‍රතිකාර මගින් නිවැරදි කල හැකි තත්වයක්. ඔබේ පැලෝපීය නාල වල යම් කිසි අවහිරතාවයක් ඇති දැයි ලැපරොස්කොපි පරීක්ෂණය මගින් දැන ගත හැකියි. IUI අසාර්තක වී ඇති නිසා දැන් ඒ සඳහා යොමුවීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)