නම: ma*** | වයස: 23
ගැටළුව

Doctor mama denata vivaha vi masa auruddak pamana wenawa.namuth mata thawamath kisima wenasak ne.vog kenek hamba unama thamai mata dimba moranne nathi prashnayak thiyenawa kiwwe ma eyata beheth kala.Den Dina 28 mensus hedenawa.namuth mata saru dawasakata kalin injection ekak laba dunna dawas 3k sansargaye yedenna qwa.me akarayata masa dekak gatha unath mata kisima wenasak nehe.doctor husband wath check kala kisima prashnayak ne kiwwa ay doctor thawamath mata darupala paramadha.thnkqqq doctor help me.

පිළිතුර


සියළුම වාර්තා සාමාන්‍ය වුවත් දරු පිළිසිඳ ගැනීමක් නොවන අවස්ථා තිබෙනව. එවිට ප්‍රතිකාර අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)