ප්‍රතිකාර ගත්තත් තාම ගැබ් ගන්න බැරි වෙන්නේ ඇයි?
Why is there still no pregnancy even with treatment?
Doctor mama denata vivaha vi masa auruddak pamana wenawa.namuth mata thawamath kisima wenasak ne.vog kenek hamba unama thamai mata dimba moranne nathi prashnayak thiyenawa kiwwe
ma eyata beheth kala.Den Dina 28 mensus hedenawa.namuth mata saru dawasakata kalin injection ekak laba dunna dawas 3k sansargaye yedenna qwa.me akarayata masa dekak gatha unath mata kisima wenasak nehe.doctor husband wath check kala kisima prashnayak ne kiwwa
ay doctor thawamath mata darupala paramadha.thnkqqq doctor help me.
සියළුම වාර්තා සාමාන්‍ය වුවත් දරු පිළිසිඳ ගැනීමක් නොවන අවස්ථා තිබෙනව. එවිට ප්‍රතිකාර අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?