ප්‍රශ්නය
Doctor mata saru kalaya pahu vi den sathi 2i mata agata pana ne wage wamanaya yannath anawa man pegnants welada nethinam meya ledakda please help me
පිළිතුර
මෙම රෝග ලක්ෂණ වලින් එය ස්ථිරවම කියන්න අපහසුයි. තව දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.