ගර්භාෂය බිත්තියකින් බෙදිලා නම් දරුවෙක් ලබා ගන්න බැරිද?
If a septum divides the womb, can you still have a baby?
Dr. mama marry karala 2yrs wenawa.daruwek balaporoththuwen unnath tawama hari giye naha. api vog dr. kenekuta pennuwa.eya laporoscopy surgery ekak karann qwa. ekedi denaganna labuna mage uterus eka septum ekak magin separate cavities walata bedila kiyala. ewagema mage husband ge sperm count eka 45ml wenawa. me ththwaya yatathe apata babek labanna noheki wewida?
මෙම තත්වය හිස්ටෙරොස්කොපි ශල්‍ය කර්මයක් මගින් නිවැරදි කල හැකියි. ඉන් පසු ගැබ් ගැනීමට එය බාධාවක් වෙන්නේ නැහැ. ශුක්‍රාණු ප්‍රමාණය සාමාන්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?