මෙට්ෆෝමින් දිගු කාලයක් ගන්න එක හොඳද?
Is it all right to take metformin for a long time?
Doctor mata pcos thiyana bawa vog kiuwa . Tvs ekak kala. Profetil gaththa one month. Day 12 egg size eka 10mm . Mage husband abroad giya 5 months walata. Mama metformin 850mg bd gannawa. Ehema long time metformin ganna eka hodaida Doctor? Plz answer
ඔබ දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මෙය ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මෙය අතුරු ආබාධ ඉතා අඩු ඖෂධයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?