ෆයිබ්‍රොයිඩ් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් කරන්න පුළුවන්ද?
Is a normal delivery possible with fibroids?
Dr.mn masa 4ka gabiniyakwa sitiyadi fibroids nisa adika wedanawak winda. Dan masa 6k .dan ema wedanawa adu wee thiyenne.mata fibroids pilibadawa ha normal delivery ekakata mata hakuyawa tiyenawada kiyla dana ganna puluwanda?fibroids iwath karaganne kohomada?thawa daruwek hadanna badawak weida
බොහෝ විට සාමාන්‍ය ප්‍රසූතියකට යා හැකියි. මෙය තීරණය වෙන්නෙ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන ස්ථානය අනුවයි. දරු ප්‍රසූතියෙන් සති 6කට පමණ පසුව නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර මෙම ගෙඩියේ ප්‍රමාණය සහ පිහිටි ස්ථානය නිවැරදිව දැන ගත හැකියි. ඉන් පසුව අවශ්‍ය නම් පමණක් මෙය ඉවත් කිරීමට ශල්‍යකර්මයකට යොමු විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?