Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත් බව දැනගන්න කලින් ගබ්සා වුණොත් දැනගන්න පුළුවන්ද?

Can you tell if a miscarriage happened before you knew?

වෛද්‍යතුමනි , ගර්භණී බව දැන ගැනීමට පෙර මුල්ම කාලය තුල ගබ්සාවක් සිදුවුව හොත් එය සිදුවූ බව දැන ගත හැක්කේ කෙසේද?

අසන ලද්දේ: Si*** · වයස 28

නැහැ. එවැනි ගබ්සාවක් හඳුනා ගත හැකි ක්‍රමයක් නැහැ.