Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගයේ කැසීම සහ බිබිලක් නම් දරුවාට බලපායිද?

Can vaginal itching and a blister affect the baby?

Doctor mama sathi 26ka gabiniyak. Mage yoni margaye mula kasiimak pawathinawa. Kuda bibilak wani yamakda hasuwenawa.me pilibada ma pasuwanne ithama biyen.nithara kasiima wishabeeja athulu viya hakida.meya daruwata balapaida

අසන ලද්දේ: An*** · වයස 27

මෙය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. එමගින් දරුවාට විෂබීජ ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.