නම: Ni*** | වයස: 28
ගැටළුව

Dr mama pregnant wela sathi 32 k wenawa scan ekadi doctor kiuwa babage bara 1800g thiyanawa danata wardanaya hodai kiyala eka harida doctor me bara hatiyata baba labenakota thiyanna one awama bara thiyaida nirogi babek kochchara bara wenna oneda maga palawani baba nisa bayai dr plz pahadili karadanna

පිළිතුර


වැඩිහිටියන්ගේ ශරීර ප්‍රමාණය මෙන්ම මවුකුස තුල සිටින දරුවන්ගේ ශරීර ප්‍රමාණය එකිනෙකාට වෙනස්. ඔබේ වෛද්‍ය වරයා දරුවාගේ බර සාමාන්‍ය බව තීරණය කලේ නම් ඒ ගැන කලබල විය යුතු නැහැ. වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය සාමාන්‍ය දැයි දැනගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)