සති 32දී බබාගේ බර 1800ග්‍රෑම් නම් ඒක හොඳද?
Is 1800 g a good weight for a baby at 32 weeks?
Dr mama pregnant wela sathi 32 k wenawa scan ekadi doctor kiuwa babage bara 1800g thiyanawa danata wardanaya hodai kiyala eka harida doctor me bara hatiyata baba labenakota thiyanna one awama bara thiyaida nirogi babek kochchara bara wenna oneda maga palawani baba nisa bayai dr plz pahadili karadanna
වැඩිහිටියන්ගේ ශරීර ප්‍රමාණය මෙන්ම මවුකුස තුල සිටින දරුවන්ගේ ශරීර ප්‍රමාණය එකිනෙකාට වෙනස්. ඔබේ වෛද්‍ය වරයා දරුවාගේ බර සාමාන්‍ය බව තීරණය කලේ නම් ඒ ගැන කලබල විය යුතු නැහැ. වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය සාමාන්‍ය දැයි දැනගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?