Skip to main content
ප්‍රශ්නය

බර වැඩි වී මාස 4ක් ඔසප් නොවුණොත් බෙහෙතක් තියෙනවද?

No period for four months with weight gain — any medicine?

Dr. Mata Dan masa 4 kin period s hadun Naha. Eth mechchara kalekata mata ehema wela Naha. Dan auruddaka wage kaleka idan mage barath wadi wela. Mata danaganda ona mata periods haden natte ai kiuala. Anith eka me tattweta beheth monahari ganda puluwanda kiualai. Thank you.

අසන ලද්දේ: Pi*** · වයස 29

බොහෝ විට මෙයට හේතුව ශරීරයේ බර වැඩි වීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් විීම. ව්‍යායාම සහ ආහාර පාලනය මගින්
ශරීරයේ බර අඩු කර ගැනීම සුදුසුයි. මෙය නිවැරදි කිරීමට තාවකාලික හෝමෝන ප්‍රතිකාර තිබෙනව. ඒ ගැන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගත හැකියි.