Skip to main content
ප්‍රශ්නය

තුන්වෙනි සිසේරියන් එකේදී නල බැඳීම අනිවාර්යද?

Is tubal ligation compulsory at a third caesarean?

Mata athii gataluwa nam.. Mee Wana wita dedaru mawak wana maa 3wana daruwa balaaporottu wen pasuwemi. Mee magee 3 wana LSCS eka wee. Maahata danaganeemata awashya loopy Saha LRT hara awashya witeka baawitha Kala hakii pauwl salasum kramayak tibeeda..ee monawada yannai..
Thawada the 3LSCS eken pasuwa LRT kireemaa anivarya karanayak da

අසන ලද්දේ: K.*** · වයස 28

සිසේරියන් සැත්කම් තුනකට වඩා සිදුකරනවිට ඇතිවිය හැකි අතුරු ආබාධ වැඩියි. නමුත තුන්වන සිසේරියන් සැත්කමේදී කිරීම වඩා සුදුසු නමුත් එය අනිවාර්ය නැහැ. එසේ නැතිනම් සැත්කමෙන් පසු ලූපයක් (Intra uterine contraceptive device) හෝ සම යට තැන්පත් කරන කරලක් (Implant) පැලදීම සිදු කල හැකියි.