Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.man awrudak pamana sita daruwek balaporotuwen inawa.masa 6 normal try kala,passe check kala.etakota PCOS,thick endrometrium tiyanwa kiwa.pasuwa ilanga periods haadunu 2 weni dawse indan Profertil 50mg dawas 5k gana kiwa.12th day ekedi Pregnyl 5000 IU inject kala.dan masa 4k meka continue wenawa.a masa 4 ma eggs 2 k tiba 2 cm-2.3 cm atara.me treatment eka digatma continue karanada natinam IUI ekakta yanada.me tablets & injection eken side effects tiyanwada. husbandge sperm 66 Ml.. thanks doctor.

අසන ලද්දේ: Sh*** · වයස 28 · 549 views

පිළිතුර

මෙම ප්‍රතිකාර වල සැලකිය යුතු අතුරු ආබාධ නැති වුවත් දිගටම එම ප්‍රතිකාර ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න. තවදුරටත් පරීක්ෂණ කිරීම හෝ පරීක්ෂණ වලට පෙර IUI ප්‍රතිකාරයට යොමුවීම සිදු කල හැකියි.