නම: mi*** | වයස: 29
ගැටළුව

sir, progestron tiyenna ona level eka kiyada. 11. 1 tiyenawa kiyanne babek hadanna prmanawat projestron prmanayakda

පිළිතුර


ඔසප් චක්‍රයේ දෙවන සති දෙක තුල ප්‍රොජෙස්ටරෝන් වැඩිවීම සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය වීමේ ලක්ෂණයක් ලෙස සලකනව. මෙම පරීක්ෂණය කරන්නේ ඔබේ ඩිම්බකෝෂවල කියාකාරිත්වය බලන්න. මෙය ඔසප්වීමෙන් දින 21කට පසුව ලබාගත් වාර්තාවක් නම් මෙම ප්‍රමාණය අඩුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)