Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න ප්‍රොජෙස්ටරෝන් මට්ටම කීයක් තියෙන්න ඕනද?

What progesterone level is needed to conceive?

sir, progestron tiyenna ona level eka kiyada. 11. 1 tiyenawa kiyanne babek hadanna prmanawat projestron prmanayakda

අසන ලද්දේ: mi*** · වයස 29

ඔසප් චක්‍රයේ දෙවන සති දෙක තුල ප්‍රොජෙස්ටරෝන් වැඩිවීම සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය වීමේ ලක්ෂණයක් ලෙස සලකනව. මෙම පරීක්ෂණය කරන්නේ ඔබේ ඩිම්බකෝෂවල කියාකාරිත්වය බලන්න. මෙය ඔසප්වීමෙන් දින 21කට පසුව ලබාගත් වාර්තාවක් නම් මෙම ප්‍රමාණය අඩුයි.