Skip to main content
ප්‍රශ්නය

නිතර ස්වයං වින්දනය නිසා ශුක්‍රාණු දුර්වල වෙනවද?

Does frequent masturbation weaken the sperm?

Doctor dinakata 5 wathak wani waara gananak swayan windanaya kireema ahithakarada?swayan windanaya 4 sarayak sidu kara paya bagekata pamana pasu lingikawa ek weemedi pitawana shukranu wala thathwaya baala wee athda?

අසන ලද්දේ: Th*** · වයස 22

නැහැ. ගැබ් ගැනීමක් සිදුවීමට අවශ්‍ය වන්නේ එක වරකට එක් ශුක්‍රාණුවක් පමණක් නිසා එවැනි අවස්ථාවකදී වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.