ප්‍රශ්නය
Doctor mama guda sansargaya sudu kara dan dawas 5i eth mage gudaya thulin adika wedanawak enawa.bleed une mkuth na.eth doctor mage agata pana nathi gathiyakuth thiyenawa meya samanyada?ma kumak kalayuthuda?plz plz plz help me doctor
පිළිතුර
සමහරවිට ගුද මාර්ගයේ අපිච්ඡදයේ සුළු ඉරීමක් (anal fissure) නිසා මෙය වෙන්න පුළුවන්. නිර්වින්දක ජෙල් වර්ගයක් සහ වේදනා නාශක ඖෂධ මගින් මෙයට සහනයක් ලබා ගත හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.