ලැපරොස්කොපියෙන් සිදුරු කළාට පස්සේ PCOS ආයෙත් එනවද?
Can PCOS come back after ovarian drilling?
Doctor mage garbashe wathuragedi thinawa kiwwa.(pcos).eka pulussala ain karanna laparoscopy karanna kiwwa.e test eka karala ewa iwath karath newathath e gedi athiwenna puluwanda doctor.ehema wima walakwa ganne kohomada doctor.ewata wenama ahara wargath thinawada.plz pilithurak denna
PCOS කියන්නේ ගර්භාෂයේ ගෙඩි ඇතිවන තත්ත්වයක් නෙවෙයි. එහිදී ඩිම්බ කෝෂ වල වතුර බුබුළු ලෙස නොමේරූ ඩිම්බ දක්නට ලැබෙන්නෙ. මේවා පිලිස්සීමෙන් ඩිම්බ කෝෂ වලට හානි විය හැකියි. ඖෂධ ප්‍රතිකාර වලින් ප්‍රතිඵලයක් නැති නම් පමණක් ඩිම්බ කෝෂ වල ඉතා කුඩා සිදුරු කිහිපයක් ඇති කිරීම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සිදු කරනව. ශරීරයේ බර අඩු කර ගැනීමෙන් මේ තත්ත්වය සාර්ථකව පාලනය කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?