මාස 5දී දරුවා නැති වුණාට පස්සේ කරන්නේ මොකක්ද?
After losing a baby at five months, what should be done?
dr.mata babala nathuwa dan aurudu 6 wenawa eka babek hambawenna awith 5 month walin baba normal eliyata awa. dan eka wela 10 month wenawa.mama dan mokadda doctor karanna ona
නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?