ශුක්රාණු ප්රමාණය අඩු වෙන්නේ ඇයි?
What causes a low sperm count?
Thank you dr.mage prashneta pilithuru laba dunnata.dr elesa adhika lesa dathu pramanaya adu weemata hethuwa kumakda pehedili karanna
ශුක්රාණු ප්රමාණය අඩුවීමට බොහෝවිට හේතුවක් හඳුනා ගන්න බැහැ. තිබෙන ප්රමාණය අනුව සුදුසු ප්රතිකාර ක්රමයට යොමු වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?