ප්‍රශ්නය
Dr. Gastational sac aka podiy nam babata prashnayak venawada.
පිළිතුර
නැහැ. Gestational sac ප්‍රමාණය තීරණය වෙන්නේ කලලයේ වයස අනුව. එය පොඩිනම් නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි. බොහෝවිට එම ස්කෑන් පරීක්ෂණයට අනුව දරුවා ලැබීමට නියමිත දිනය වෙනස් වෙන්න පුළුවන්.