Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් තියෙන එක ඉදිරියේදී ගැටලුවක් වෙයිද?

Will a low-lying placenta cause problems later on?

mama sathiyakata kalin hospital admit una, hethuwa le tikak pitaweema nisa. doctor kiwwe wadamaha pahala thibena nisa ehema una kiyala. bed rest karanna kiwwa. dan babata sathi 29k. eya idiriyedi gataluwak weida?

අසන ලද්දේ: Th*** · වයස 29

නැවත රුධිර වහනයක් වීමට අවදානමක් තිබෙනව. සති 4ක් පමණ වන විට නැවත ස්කෑන් පරීක්ෂාවක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය පරීක්ෂා කර බැලිය හැකියි. එවිට නිසි පරිදි ඉහලින් පිහිටා ඇතිනම් දරු ප්‍රසූතියට මෙය බාධාවක් වෙන්නේ නැහැ. දිගටම වැදෑමහ පහලින් පැවතුනහොත් එය පිහිටි ආකාරය අනුව සිසේරියන් සැත්කමක් අවශ්‍ය විය හැකියි.