IUI හතරක් අසාර්ථක නම් බෙහෙත් වලින් උත්සාහ කරන්න පුළුවන්ද?
After four failed IUIs, can medicines still be tried?
mage wayasa 35. husbanta 40.marry karala awurudu akahamarak wenawa.iui 4ka kalath babek hari giye naha.beheth walin thawa duratath hadanna puluwanda
තව දුරටත් ඖෂධ ප්‍රතිකාර කිරීමට පෙර ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට ලැපරොස්කොපි හෝ HSG පරීක්ෂාවකට ලක්වීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?