ප්‍රශ්නය
Dr,wasara 2kata kalin dimbakosha wala gedi athiwi sathkamak kara. Dan mata awurudu1 daruwek sitinawa.nawatha me rogaya saadime hakiyawak tibeda?
පිළිතුර
එය කලින් වර තිබූ ගෙඩි වර්ගය අනුවයි තීරණය වෙන්නේ. බොහෝ ගෙඩි වර්ග නැවත සෑදීමට ඇති අවදානම අඩුයි. නමුත් සමහර ගෙඩි වර්ග නැවත නැවත ඇතිවිය හැකියි.