ඔසප් පමා වී ගැබ් ලක්ෂණ තිබුණත් ටෙස්ට් නෙගටිව් වෙන්නේ ඇයි?
Missed period and pregnancy signs but a negative test — why?
Dr mata eka maseka mensuses hadila ilaga mase e dawasata menses hadenne nathuwa pregrancy lakshana ennawa e ai dr ita passe urine check karahama negative watenawa a ai dr anika mage palaweni baba behet bila hadagatte dan mama hugak mahata kenek mama metformin 500g 2 dawasata gannawa eth mage bara aduwenne na ai a dr utharaysk labadenna
ඔබේ බර වැඩිවීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වීම මෙලෙස ඔසප්වීම පමා වීමට හේතු වෙනව. එ් නිසා දරුපිළිසිඳ ගැනීමක් සිදුවෙන්නේ නැහැ. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඉන් පසුවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?