නම: ni*** | වයස: 36
ගැටළුව

may husband age 38. mama viwaha wela 7th months wenawa. mata mensus wenne 35 days withara. samahara month wala 28days walin mensus wenawa. August wala 1st mensus una. mage mensus cycle eka eyata badawakda? mama ekmanin baby kenek balaporoththu wenawa. mata e sadaha help karanna.

පිළිතුර


ඔබේ වයස සහ ඔසප් වීමේ අක්‍රමවත් බව නිසා දරුපිළිසිඳ ගැනීම පමා විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)