Skip to main content
ප්‍රශ්නය

දින 35ක ඔසප් චක්‍රයක් ගැබ් ගැනීමට බාධාවක්ද?

Is a 35-day cycle an obstacle to getting pregnant?

may husband age 38. mama viwaha wela 7th months wenawa. mata mensus wenne 35 days withara. samahara month wala 28days walin mensus wenawa. August wala 1st mensus una. mage mensus cycle eka eyata badawakda? mama ekmanin baby kenek balaporoththu wenawa. mata e sadaha help karanna.

අසන ලද්දේ: ni*** · වයස 36

ඔබේ වයස සහ ඔසප් වීමේ අක්‍රමවත් බව නිසා දරුපිළිසිඳ ගැනීම පමා විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න