Skip to main content
ප්‍රශ්නය

නාරිවේද විශේෂඥවරයෙකු හමුවෙන්නේ කොහෙදිද, කවදාද?

Where and when can you see a gynaecologist?

Mata doctor meet wenna puluwan kohedida? kawadada? me pilibada danuwath karanna puluwan nam loku udawwak...

අසන ලද්දේ: S.*** · වයස 34

මා පුද්ගලිකව හමුවීමට අවශ්‍ය නම් කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.