Skip to main content
ප්‍රශ්නය

TSH අගය 1.13ක් නම් ගැබ් ගන්න බාධාවක්ද?

Is a TSH of 1.13 a problem for getting pregnant?

Dr.mage TSH level eka 0.109 tibune .dan 1.13 ta tiyenne.mema agaya babek hadanna gataluwak nadda?

අසන ලද්දේ: Se*** · වයස 30

මෙම අගය සාමාන්‍යයයි. දරු පිළිසිඳ ගැනීමකට මෙය බාධාවක් නොවෙයි