පරීක්ෂණ ඔක්කොම සාමාන්ය වුණත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?
All tests are normal but never pregnant — what next?
Sir mama merry karala 7 years. Mata thama babala ne. Mage hema test 1 kma kara. Lepersocopy test akath kala. Mage getaluwak ne kiwa. Husband check kala. Normal kiwa. Mata babala 1 serayakwath hedilama ne. Mama mokakda den karanna one. Husband gen prasnayak nethi unath minissu 1 1 katha kiyanawa. Mata jivithe apa wela thiyenne. Mata daruwek hada ganna monawada karanna one? Please help me
සියළුම පරීක්ෂණ සාමාන්ය වෙලත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවිට IVF ක්රමය මගින් ප්රතිඵල ලබා ගන්න පුළුවන්. දැනට රජයේ රෝහල් වල මේ සඳහා පහසුකම් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?