කන්යා පටලය ඉරුණොත් විතරද ගැබ් ගන්න පුළුවන්?
Can pregnancy happen only if the hymen is broken?
Sir Mata danaganna puluwanda.kanya patalayata hani unoth witharada gab ganne.plz. Sir Mata kiyanna
නැහැ. ගැබ් ගැනීම හා කන්යා පටලය අතර සම්බන්ධයක් නැහැ. කන්යා පටලයේ ඔසප් වන රුධිර පිටවිය හැකි විවරයක් තිබෙනව. එය තුලින් ශුක්රාණු යෝනි මාර්ගයට ඇතුළුවිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?