නම: Sh*** | වයස: 24
ගැටළුව

Sir Mata danaganna puluwanda.kanya patalayata hani unoth witharada gab ganne.plz. Sir Mata kiyanna

පිළිතුර


නැහැ. ගැබ් ගැනීම හා කන්‍යා පටලය අතර සම්බන්ධයක් නැහැ. කන්‍යා පටලයේ ඔසප් වන රුධිර පිටවිය හැකි විවරයක් තිබෙනව. එය තුලින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළුවිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)