සුද යාම නිසා ගැබ් ගැනීම පමා වෙනවද?
Does white discharge delay getting pregnant?
Dr. mata yoni margayen sudu pahathi shrawayak pitawenawa.Dan vivaha vi masa 3. tama pilisinda ganmak une ne. ikman daru pilisinda ganimak balaporottu wenawa.me sadaha tawa kopamana kalak gathawewida.? dina 31n menses hadenawa.
thank you !
සුදු පාට ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය දෙයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ඒ ගැන කලබල වෙන්න එපා. දරු පිළිසිඳ ගැනීමට ගතවන කාලය පැවසිමට අපහසුයි. අවුරුද්දකට වඩා කල් ගතවේනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?