නම: Ni*** | වයස: 27
ගැටළුව

Dr. mata yoni margayen sudu pahathi shrawayak pitawenawa.Dan vivaha vi masa 3. tama pilisinda ganmak une ne. ikman daru pilisinda ganimak balaporottu wenawa.me sadaha tawa kopamana kalak gathawewida.? dina 31n menses hadenawa. thank you !

පිළිතුර


සුදු පාට ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය දෙයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ඒ ගැන කලබල වෙන්න එපා. දරු පිළිසිඳ ගැනීමට ගතවන කාලය පැවසිමට අපහසුයි. අවුරුද්දකට වඩා කල් ගතවේනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)