Skip to main content
ප්‍රශ්නය

මාසෙට දෙපාරක් ඔසප් වෙන්නේ ඇයි?

Why does bleeding come twice in one month?

August 1 wenidha menses heduna .den aayeth 25 wenida deg hedila teyenne.mekata hetu monawada.babek balaporuttuwen inne.meka ekata balapanawada.pratikara monawada

අසන ලද්දේ: Fa*** · වයස 28

මෙයට හේතුව හෝමෝන අසමතුලිත බවක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න. මෙය ක්‍රමවත් කර ගැනීමට ඖෂධ ලබා ගත හැකියි.