ඔසප් වීම පමා වෙනවා නම් ගැබ් ගැනීමත් පමා වෙනවද?
If periods are late, will conceiving take longer?
Man bedala masa 8wenawa man babek balaporoththuwen enne.ath mensas wena aka Parakku nisa mata babek lebenne Parakku Weida.
ඔව්. ඔසප් වීම අක්රමවත් නම් ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ මෝචනය සිදු නොවෙන්න පුළුවන්. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්රතිකාර තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?